දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දවස් දෙකකට විවෘත කෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01 වැනිදා) සහ අනිද්දා (02 වැනිදා) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

Related posts

කාන්තාවන් ගැන අනාවරණයක්

Mohamed Dilsad

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

Mohamed Dilsad

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment