දේශීය

රු.2,000 දීමනාව සඳහා සුදුසුකම් ලැබූවන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ සුදුසුකම් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 දීමනාව ලබාදී අවසන් බවයි.

Related posts

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පැන ගිය කොවිඩ් ආසාදිතයන්ගේ 5 දෙනාගේ තොරතුරු මෙන්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment