දේශීය

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

(UTV | කොළඹ) –  මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ලෙස රෝගීන් 5,000 ක් පමණ වාර්තා වූවද විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50000 ක් පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එමනිසා පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තම පෞද්ගලික මතය බවයි ඇය පවසන්නේ.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කලා.

Related posts

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ගමක්ම බිය වැද්දූ අඹුසැමි යුවළ පොලිස් කූඩුවේ

Mohamed Dilsad

Leave a Comment