දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

(UTV | කොළඹ) – කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

Leave a Comment