දේශීය

ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න – තීරණය හෙට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.

එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.

Related posts

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායට විශේෂ මෙහෙයුම් ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment