දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Related posts

හෙද සේවයේ ශ්‍රේණි 4ක විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

විදේශ රැකියා සඳහා යෑමට අපේක්ෂා කරන අයට විශේෂ දැනුම්දීමක්

Editor O

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment