දේශීය

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

(UTV | කොළඹ) – ලබන සදුදා සිට ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන මිලක් යටතේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

එමෙන්ම හෙට සහ අනිද්දා දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවද ඔහු සදහන් කළා.

Related posts

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

Mohamed Dilsad

සියලුම වර්ගයේ ආයෝජනවලට නීතියක්

Mohamed Dilsad

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment