දේශීය

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (04) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 284කදී සිදුකරනු ලැබේ.

Related posts

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

Editor O

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment