කලා

ධනුෂ්ගේ ‘මාරන්’ චෙන්නයිහි ළහි ළහියේ රූපගත කෙරේ

(UTV | චෙන්නයි) – තවත් ‘කොවිඩ්’ රැල්ලක් මතුවේ යැයි සැකයක් ඇති හෙයින් මේ දිනවල ධනුෂ්ගේ ‘මාරන්’ චිත්‍රපටයේ රූපගත කිරිම් ළහි ළහියේ චෙන්නායි නගරයේ සිදු කරමින් පවතින බව සඳහන් වෙයි. ‘මාරන්’හි රූපගත කිරිම් මේ වනවිට අඩක් පමණ නිමා වී ඇති බව සඳහන් වෙයි.

අවස්ථා කිහිපයකදීම ‘කොවිඩ්’ වසංගත තත්වය නිසාවෙන් මෙම චිත්‍රපටයේද රූපගත කිරිම් අතරමඟ නවතා දමන්නට සිදුවිය. ධනුෂ් සමගින් මෙම චිත්‍රපටයේ සුරූපි මාලවිකා මෝහන් රංගනයෙන් දායක වෙයි. පසුගිය අගෝස්තු මස මුල් සතියේදී හයිද්‍රබාද් නගරයේ ආරම්භ කළ මෙහි රූපගත කිරිම් කටයුතු මේ වනවිට චෙන්නායි හි සිදු කරමින් පවතියි.

Related posts

T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි

Mohamed Dilsad

රුපියල් හාරසියයකුත් එක්ක දෙවැනි බිරිය මිතුරාට බාරදීලා

Mohamed Dilsad

අපුරු අත්දැකීමක් ගැන අමිතාබ් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment