දේශීය

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික භාගත(Download) කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, කුමන හෝ ආයතනයක‌ට මෙම සහතිකය ලබා දීමෙන් අනතුරුව එහි ඇති විමර්ශන අංකය යටතේ එය නැවත සනාථ කර ගැනීමට හැකි ය.

මේ අතර තැපෑලෙන් එම සහතිකය නිවසටම ගෙන්වා ගත හැකියාව ද පවතී.

Related posts

දරුවෙකු අපයෝජනය කළ පාසල් බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment