දේශීය

තවත් 1,691කට සුවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මංගල සභාවේ පෙරහුරුවක් අද

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

Mohamed Dilsad

Leave a Comment