දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 දින අලුයම 04.00 දක්වා දිර්ඝ කර ඇති බවයි.

Related posts

කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථාවට නිර්දේශ රැසක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්

Editor O

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි (ජුනි 14)

Editor O

Leave a Comment