දේශීය

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනය තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 69,288ක් වනවා.

Related posts

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

Mohamed Dilsad

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

Editor O

Leave a Comment