දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

අද අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 කිලෝග්‍රෑම් 445ක් බරැති පෙට්ටි තුළ අසුරා තිබුණා.

නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර සිට පළමුව කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මඟින් රැගෙන එනු ලැබූ මෙම එන්නත් තොගය පසුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

Related posts

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

Mohamed Dilsad

ජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…

Editor O

සජිත්ගේ නායකත්වයෙන් සජබ සහ එජාපය දේශපාලන ගමනක

Editor O

Leave a Comment