දේශීය

කබ්රාල් සිය අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත නිල වශයෙන් භාර දුන්නා.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ පත්වෙනු ඇති.

Related posts

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වීම සම්බන්ධයෙන් බිය නොවන්න

Mohamed Dilsad

අගමැතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment