ගොසිප්

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

(UTV | කොළඹ) – පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු ජනප්‍රිය නිළියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ. ඇය පසුගියදා ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය සමරා තිබුණා.

ඇය ඒ ගැන කියමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ලස්සන සටහනකුත් තියලා. මේ තියෙන්නෙ ඒ සටහන..

I am so blessed to have such an amazing husband like you by my side
Thank you for making life so much more beautiful
Happy 2nd wedding anniversary my love

ආදරයේ හීන මවා
ජීවිතයේ පාර කියා
සංසාර මගට රන් එලි වැට සේමා
ඔබ ඉරත් හදත් මගේ අහසට ගෙනාවා

ඒ වගෙම ඇය අපූරූ ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණා. එහි ඡායාරූප පහතින්.

Related posts

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

Mohamed Dilsad

කොළඹ මාළු මිලදී ගත හැකි ස්ථාන

Mohamed Dilsad

Leave a Comment