දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 73,078ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 13ක දී ඒ හරහා ගමන් කිරීමට තැත්කළ පුද්ගලයින් 308 දෙනෙකු සහ වාහන 197ක් නැවත හරවා යවා තිබෙනවා.

Related posts

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

රටේ තැන-තැන වෙඩි තැබීම් සිදුවෙද්දි ආණ්ඩුව බලන් ඉන්නවා – විමල් වීරවංශ

Editor O

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාව නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment