දේශීය

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

(UTV | කොළඹ) – විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

Editor O

නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment