දේශීය

දිවයිනට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

Related posts

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

Mohamed Dilsad

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

Mohamed Dilsad

වකුගඩු රෝගීන් සඳහා හදිසි දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment