දේශීය

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

(UTV | කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ , බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

Related posts

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment