දේශීය

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැණුනේ, බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

වැඩි ඡන්ද 1,272,000 කින් අනුර ඉදිරියෙන් – දෙවෙනි මනාප ගණනය කිරීම ඇරඹේ

Editor O

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

Mohamed Dilsad

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

Leave a Comment