දේශීය

උපාධි පාඨමාලා: දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් සිසුන්ගෙන් උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්නා ප්‍රතිශතයන් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඉසෙඩ් අගයන් ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ.

Related posts

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ගල්කිස්ස තරුණයා ඝාතනයට තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

Leave a Comment