දේශීය

කෝවිඩ්-අසාදිත මෘතදේහ වල අවසන් කටයුතු සඳහා මිල අඩු, පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හදුන්වා දෙයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් තම ඥාතීන් මිය ගිය විට ජනතාව මුහුණ පාන මූල්‍ය අපහසුතා ලිහිල් කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රීවරයෙක් විසින් අඩු වියදම් සහ පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හඳුන්වා දී තිබෙනවා.

ලී පෙට්ටි සෑදීමේදී ගස් කැපීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ් වලින් මෙම පෙට්ටි නිපදවේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ව්‍යාපාරිකයා සඟවා ගෙන සිටි රන් බිස්කට්, වටිනාකම කෝටි 2.7ක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍ය ධූරයට රනිල් ජයවර්ධන පත්වෙයි

Mohamed Dilsad

රජයේ ම්‍රද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රහාරයක්

Editor O

Leave a Comment