දේශීය

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

(UTV | කොළඹ) – කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට අදාළ වාර්තාවක් වෙළෙඳ අමාතයාංශය මගින් ඇමැති මණ්ඩල රැස්වීමට අද (27 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර ඇත.

Related posts

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

Mohamed Dilsad

දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment