දේශීය

තවත් 333 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ද උදාසන 06 න් අවසන්වූ පැය 24 ක කළය තුල සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 333 දෙනෙකු සහ වාහන 21 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ පුද්ගලයින් සංඛ්‍යාව 79 දහස් 247 ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලූවන සහ පළාතෙන් පිටවන පුද්ගලයින් 1877 දෙනෙකු සහ වාහන 1149 ක් ඊයේ දිනයේදී පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 251 ක් ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ කල්ලිය උපයා ඇති දේපළවල වටිනාකම හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment