ගොසිප්

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

(UTV | කොළඹ) – පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා ගැසට් නිවේදන නිකුත් කිරීමට වුවද රජය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

Mohamed Dilsad

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි යාචකයාගේ ඇත්ත කතාව

Mohamed Dilsad

Leave a Comment