ගොසිප්

හරීන් ප‍්‍රනාන්දුට හෘදයාබාදයක්…

(UTV | කොළඹ) – හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ඔහුට ඉක්මනින්ම නැවතත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

Related posts

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

Mohamed Dilsad

ට්විටර් ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

Leave a Comment