දේශීය

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

(UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පැය දෙකහාමාරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගොස් තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා.

Related posts

ගොවීන්ගේ කරපිටින් බලය ගත් ආණ්ඩුව, ”වී” සඳහා ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දික්වැල්ලේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

Editor O

Leave a Comment