ගොසිප්

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

(UTV | කොළඹ) – වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත.

ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා මේ බව දැනුම් දී තිබේ.

එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.

Related posts

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්න කියයි

Mohamed Dilsad

Leave a Comment