දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

(UTV | කොළඹ) – තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

Related posts

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

Mohamed Dilsad

Leave a Comment