ගොසිප්

රෝහිතගේ පූසා අතුරුදන්..

(UTV | කොළඹ) – අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙනනැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට දුටු බවත් පවසන ඔහු පූසා සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

Related posts

ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥ පුතෙකුගේ විවාහ උත්සවයක් [PHOTOS]

Mohamed Dilsad

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වන නව අත්හදාබැලීමක්

Mohamed Dilsad

යළිත් රට වසන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment