දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

(UTV | කොළඹ) – බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමි වනවා.

ඒ අනුව සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන අතර සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.

Related posts

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

Editor O

රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Mohamed Dilsad

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment