දේශීය

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – ගාල්ල, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම් නිවේඑදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානය මේ බව නිවේදනය කළා.

Related posts

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment