දේශීය

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

(UTV | කොළඹ) – ලොව විශාලතම බහාලූම් නෞකාව යනුවෙන් හැඳින්වෙන එවර් ඒස් (Ever Ace) නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලූම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වන්නක්.

අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වීම විශේෂත්වයක්.

Related posts

දුම්රිය සේවකයන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 215

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරුන් කීපදෙනෙක් විනය කමිටුව හමුවට

Mohamed Dilsad

Leave a Comment