දේශීය

Pandora Paper පිළිබඳව පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන්න – ජනපති

(UTV | කොළඹ) – මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් (Pandora Paper)නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

Related posts

සෞඛ්‍ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයි

Editor O

අද දහවල් වන තෙක් කොළඹට ජලය අඩුවෙන්

Mohamed Dilsad

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment