දේශීය

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහකාර ඉංජිනේරුවරයා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මැකීම සම්බන්ධ චෝදනා මත එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 28 වනදායි.

Related posts

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

Mohamed Dilsad

එජාපයේ නියෝජ්‍ය නායකධූරයට රුවන් විජේවර්ධන පත්වෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

Leave a Comment