දේශීය

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

(UTV | කොළඹ) – විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම විශේෂ රැස්වීම හෙට පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

චීන මහ බැංකුවෙන් තවත් ණයක්

Mohamed Dilsad

කුඩු ජාවාරමේ යෙදුණු කොස්තාපල් ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment