දේශීයව්‍යාපාරික

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක්  

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක් පිහිටුවීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

Related posts

මාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය

Mohamed Dilsad

උතුර – නැගෙනහිරට අඟහරුවාදා (10) සිට මහ වැසි

Editor O

Leave a Comment