දේශීයව්‍යාපාරික

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

(UTV | කොළඹ) – කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1300 ක් ලෙසත් ග්‍රෑම් 400 ක මිල රුපියල් 520 ක් ලෙසත් ඉහළ දැමිය යුතු බවට කිරිපිටි ආනයනකරුවන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා කර තිබෙනවා.

Related posts

සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115 කට

Mohamed Dilsad

“ගුරු-විදුහල්පතිට උපරිම විසඳුම දුන්නා” – අගමැති

Mohamed Dilsad

අද නුවරඑළියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment