දේශීය

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

Mohamed Dilsad

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

ටිකිරි මැණිකේ වටගොඩදී පීල්ලෙන් පනී

Editor O

Leave a Comment