දේශීය

වෛද්‍ය නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් කර ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – රජයේ ලියාපදිංචි වෛද්‍ය නිළධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් බවට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය අගෝස්තු 02 වන දින සිට එය බලාත්මක වනවා.

Related posts

දළදා පෙරහරේ කප් සිටුවීම අද

Mohamed Dilsad

2021 වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment