දේශීය

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

(UTV | කොළඹ) – ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින 5 ක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බවයි යුද හමුදාව සඳහන් කළේ.

Related posts

රාජ්‍ය ආයතනවල නීති-රීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

Editor O

දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කරයි

Mohamed Dilsad

Leave a Comment