දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 491,604 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment