දේශීය

කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ අනුව දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශවලට යටත්ව විවෘත කරන බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කළේ.

Related posts

සනත් නිශාන්තගේ රියදුරා කට අරියි..| ඇත්ත එළියට

Mohamed Dilsad

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

පක්ෂවලට මුක්කු ගහන්න සූදානමක් නැහැ – සර්වජන බලයේ නායක දිලිත් ජයවීර

Editor O

Leave a Comment