ක්‍රීඩා

IPL ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගය අද

(UTV | කොළඹ) – මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වන දෙවන කණ්ඩායම තීරණය කරන ප්ලේ ඔීෆ් තරග වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

ශාජා හීදි අද රාත්‍රියේ පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

Related posts

නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසියක් – කොදෙව් පුහුණුකරු

Mohamed Dilsad

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

Mohamed Dilsad

Leave a Comment