දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (16) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රී 8.00 සිට පැය 13ක් කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Related posts

දිගන භූ චලන වාර්තාව ඉදිරි දින 4 ඇතුළත

Mohamed Dilsad

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

Mohamed Dilsad

Leave a Comment