දේශීය

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා පුද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 25 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි නියෝගය ලබාදුන්නේ.

සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් කරන්නේ නම් එය ලිඛිතව ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

Related posts

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

Mohamed Dilsad

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

Mohamed Dilsad

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment