දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද දිවයිනට

(UTV | කොළඹ) – නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ගුවන් මගින් රැගෙන එන මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර වී වගාව ඇතුලු තවත් වගා රැසකට යොදා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් ගෙන්වීමට ඊයේ තීරණය වුණා.

මේ අනුවයි පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් මෙරටට ගෙන ඒමට නියමිතව ඇත්තේ.

Related posts

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

Mohamed Dilsad

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙක්

Mohamed Dilsad

Leave a Comment