දේශීය

ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු කියා සිටියේ.

අයවැය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ කිලිනොච්චියටත් කොරෝනා ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයක සංචරණය සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment