ගොසිප්

ලොකු රටවල්වලට ලාවට හෙම්බිරිස්සාවක් නම් අපිට නියුමෝනියාව

(UTV | කොළඹ) – පවතින වසංගත තත්වය හමුවේ මෙරට පමණක් නොව ලොව අනෙකුත් බලවත් රටවල පවා ආහාර හිගයක් ඇතිවීම වැනි තත්වයන් පවතින බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කෙසේ නමුත් එවැනි තත්වයන් මගහරිමින් දේශීය නිෂ්පාදන සදහා මූලිකත්වය ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිය වැඩි කිරීමට මීලග අයවැය හරහා පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පවතින පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී ආහාර හිගයක් ඇති නොවනු ඇති බවටද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සහතික වුණා.

Related posts

ධම්මිකගේ පැණිය කථානායක අතටත් යයි [PHOTOS]

Mohamed Dilsad

කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]

Mohamed Dilsad

බන්ධනාගාරයේ වියයුතු දේ රන්ජන් කියයි

Mohamed Dilsad

Leave a Comment